E-Money Course

අන්තර්ජාල රැකියා යනු මොනවාද?

වර්තමානයේ බොහෝ විදේශීය සමාගම් තම සේවකයින් තම සේවා ස්ථානයට හෝ තම රටට ගෙන්වා ගෙන රැකියාවන්හි නිරත කරනවාට වඩා තම සමාගමට අවශ්‍ය සේවාවන් අන්තර්ජාලය ඔස්සේ තම රටේම හෝ වෙනත් රටක සිටින සේවකයෙකු මඟින් කරගැනීමට පෙළඹී ඇති අතර එමඟින් ඔවුන්ට සේවකයන් හා තම සේවා ස්ථාන පවත්වාගෙන යාම සඳහා වැය කිරීමට සිදුවන වියදම් අවම කරගැනීමේ හැකියාව ලැබී ඇත. මීට අමතරව ලොව පුරා සිටින බොහෝ පිරිසක් තම එදිනෙදා වෘතීමය වැඩ කටයුතු අන්තර්ජාලය ඔස්සේ කර ගැනීමට පෙළඹී සිටිති. උදාහරණ ලෙස Data Entry / Online Project / Form Filling / Online Survey / etc…

Data Entry / On Line Jobs සඳහා විශාල ඉල්ලූමක් මෙන්ම විශාල තරඟකාරිත්වයක් පවතින අතර ලොව පවතින ප‍්‍රසිද්ධ Data Entry / On Line Jobs සමාගම් වල රැකියා අවස්ථා සඳහා ඕනෑම අයෙක්ට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය හැක.මෙහිදි ඔබට එම සමාගම් වල සේවකයෙක් (employee) ලෙස රැකියාවන්හි නිරත විය හැකි අතර අවශ්‍ය නම් සේවායෝජකයෙක් (employer)ලෙසද සම්බන්ධ විය හැක.

want jobඔබ රුකියාවක් සොයන්නෙක් නම් ඔබගේ හැකියාව,දක්ෂතාවය සහ කැපවීම මත ඔබට අවශ්‍ය ඕනෑම Data Entry රැකියාවක් සිදු කල හැක අතර සේවායෝජකයෙක් නම් ඉතා අඩු මුදලකට සහ පහසුවෙන් ඔබට අවශ්‍ය කාර්යයන් හා සේවාවන් ලබා ගත හැක.Data Entry / Online Jobs සඳහා යොමුවීමේදී ඔබගේ හැකියාව, දක්ෂතාවය, පළපුරුද්ද සහ කැපවීම මත ඔබට අවශ්‍ය, ගැලපෙන රැකියාව තෝරා ගත යුතුය. Data Entry යටතේ Categories විශාල ප‍්‍රමාණයක් ඇත.

Data Entry & Administrative Support (Typing / Word / Excel / Transcription / BPO / Web search / etc…) Business Services (Accounting / Bookkeeping / HR / Payroll / MYOB / Audit / Finance / etc…) Design & Multimedia (Graphic / Illustration / Animation / Editing / Flash / Presentations / etc…) Writing & Translation / Web Development / Software Development / Sales & Marketing / etc…

Click here for Jobs categories

අන්තර්ජාලය හරහා වෙළඳ දැන්වීම් පෙන්වන හා එම දැන්වීම් බලන අයට මුදල් ගෙවන ආයතන ඇත.මෙම ආයතනයන් අන්තර්ජාලය හරහා නොයෙකුත් ව්‍යාපාරිකයන්ගෙන් වෙළඳ දැන්වීම් ලබාගෙන ඒවා ඔවුන්ගේ වෙබ් අඩවි තුළ සිටින අපට පෙන්වයි. මේ සඳහා ඔවුන් එම ව්‍යාපාරිකයන්ගෙන් යම් මුදලක් ලබාගෙන ඉන් කොටසක් අපට ගෙවයි. උදාහරණ ලෙස Ads Click (PTC, PTR, PTS) / Email Reading / etc…

එමෙන්ම විවිධ සමාගම් වල නිෂ්පාදන හා සේවාවන් අලෙවි කිරීම සඳහා වෙළද දැන්වීම් පළකරනුයේ ද අන්තර්ජාලය තුළයි. ලොව පුරා සිටින විවිධ ආයතන හා වෙබ් අඩවි හිමිකරුවන් තම ආයතනය හා වෙබ් අඩවිය ප‍්‍රචාරය කිරීම සඳහා මුදල් යොදවයි. මෙසේ කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ තම ආයතනය හෝ වෙබ් අඩවිය ප‍්‍රසිද්ධ කරගැනීම හා ඔවුන්ගේ නිෂ්පාදනයන් විකුණා ගැනීමය. ඔවුන්ගේ සේවා සපයන අතරමැදියෙක් ලෙස අපට ක‍්‍රියාකළ හැක. උදාහරණ ලෙස Google Adsense / Adbrite / etc…

අන්තර්ජාලය හරහා ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් ඉතාම අඩු මුදලට මිලදී ගැනීමට හා ආරක්ෂිතව නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත. එසේම පහසුවෙන්ම විදේශ වෙළඳපොළ සමග සම්බන්ධ වී ඔබගේ නිර්මාණ, නිෂ්පාදන හා සේවාවන් හෝ භාණ්ඩ අලෙවි කර ගැනීමට පුළුවන. ඔබේම වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමට ද ඔබට හැකියාව ඇත. උදාහරණ ලෙස Online Buying / Online Selling / etc…

ව්‍යාපාරික වෙබ් අඩවිවල නියෝජිතයෙකු වශයෙන් හෝ අතරමැදියෙකු වශයෙන් කටයුතු කරමින් විශාල මුදලක් උපයා ගැනීමටද පුළුවන. එම ව්‍යාපාරික වෙබ් අඩවිවල නිෂ්පාදන හා සේවාවන් අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධ කර ගැනීමට, ඇණවුම් ලබා ගැනීමට, අලෙවි කර ගැනීමට හා ඒ ඔස්සේ විශාල පාරිභෝගිකයින් පිරිසක් බිහි කර ගැනීමේ හැකියාව ඇත. උදාහරණ ලෙස Affiliate Marketing / etc…

මේ අයුරින් අන්තර්ජාලය භාවිතා කරමින් කිසියම් කෙනෙකුට මුදල් උපයා ගැනීමේ මාර්ග රාශියක් බිහිවී ඇත. සරළ වර්ගීකරණයකින් තව දුරටත් මේ පිළිබඳව අවබෝධ කර ගනිමු.


අන්තර්ජාලය භාවිතා කර මුදල් උපයන ක‍්‍රමවේද

» Data Entry Jobs

Data Entry සමාගම් වල Register වී Type setting, Word, Excel, Graphics, Logo Design, Copy and Paste, Form Filling, Accounting, Web Designing, Online Projects, ලබා ගනිමින් මුදල් ඉපයීම.

» Online Survey / Form Filling

සමීක්ෂණ වලට ඉදිරිපත්වීමෙන් මුදල් ඉපයීම.

» PTC (Paid to Click), PTR (Paid to Read), PTS (Paid to Surf), Email Reading

Ads click වෙළඳ දැන්වීම් නැරඹීමෙන්, E-mail කියවීමෙන් මුදල් ඉපයීම.

» Make Money from Website

වෙබ් අඩවියක් නිර්මාණය කර එය අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධ කළ පසු එමගින් මුදල් උපයන ක‍්‍රම ගණනාවක් ඇත.

» Google Adsense / Adbrite

අප වෙබ් අඩවි තුළ වෙනත් වෙළඳ දැන්වීම් ප‍්‍රචාරණයෙන් මුදල් ඉපයීම.

» Online Buying and Selling

අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදි ගැනීම සහ විකිනීම මගින් මුදල් ඉපයීම.අපට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් අන්තර්ජාලය හරහා අඩු මුදලට මිලදී ගැනීම හා ආරක්ෂිතව නිවසටම ගෙන්වා ගැනීම.ඕනෑම භාණ්ඩයක් අන්තර්ජාලය හරහා පහසුවෙන් විකිණීම.

» Affiliate Marketing

වෙනත් ආයතනවල භාණ්ඩ හෝ සේවා ගැන අන්තර්ජාලය තුළ ප‍්‍රචාරණය කිරීමෙන් හෝ විකිණීමෙන් මුදල් ඉපයීම. තැරැව්කාරයෙක් ලෙස ක‍්‍රියා කිරීමට ද සිදුවේ. මෙහිදි Google Adword, Storefront වැනි Web Promotion භාවිතා කිරීමෙන් අපගේ ආදායම වැඩි කර ගත හැක.

» Forex Trading

විනිමය හුවමාරු ක‍්‍රම භාවිතයෙන් මුදල් ඉපයීම.දැනට ලෝකයේ වැඩිම පිරිසක් මුදල් උපයන සාර්ථකම ක‍්‍රමය බවට පත්ව ඇත. මෙයින් සාර්ථක වීමට නම් තාක්ෂණික ක‍්‍රමවේදයන් උපරිම භාවිතා කළ යුතුය.

» eTrading

විදේශ රටවල හා ජාත්‍යාන්තර වෙළඳපොළ හා සම්බන්ධ වී භාණ්ඩ හා සේවා මත යැපෙන විනිමය හුවමාරු වෙළඳපොළ භාවිතයෙන් මුදල් ඉපයීම. මුදල් උපයන ක‍්‍රම අතර ජනපි‍්‍රය ක‍්‍රමවේදයකි. මේ සඳහා දිනකට වැය කරන්න තිබෙන කාලය හා ශ‍්‍රමය අවම නිසාත්, සාමාන්‍ය දැනීමක් ඇති අයෙකුට වුවද කළ හැකි නිසාත්, part time මුදල් උපයන ක‍්‍රම අතර සරළ හා සාර්ථකම ක‍්‍රමවේදයයි.


හැම වෙබ් අඩවියකින්ම මුදල් පුළුවන්ද?

අන්තර්ජාලයේ අපට හමුවන හැම වෙබ් අඩවියකින්ම මුදල් උපයන්න බැහැ. අන්තර්ජාලයේ මුදල් ඉපයීම සම්බන්ධව ඇති වෙබ් අඩවිවලින් 99.9‍‍% ක්ම Scam හෙවත් වංචනික වෙබ් අඩවියි. එසේම එම වෙබ් අඩවිවලින් බොහොමයක Hacker හෙවත් අන් අයගේ පරිගණක වලට අනවසරයෙන් ඇතුල් වී දත්ත සොරාගන්නා වැඩසටහන් ක‍්‍රියාත්මකය. මේ හේතුන් නිසා අද වර්තමානයේ විශාල පිරිසකගේ Email Account, Facebook Account, Credit / Debit Card Hacker වැඩසටහන් වලට අසුවී ඇත.

ඔබ දන්නවාද?

  • අන්තර්ජාලය තුළ Scam Web Site (වංචනික වෙබ් අඩවි) හා Hacker (අන් අයගේ පරිගණක වලට අනවසරයෙන් ඇතුල් වී දත්ත සොරාගන්නා) වැඩසටහන් විශාල සංඛ්‍යාවක් ඇති හෙයින් ඒ ගැන අවබෝධයක් නැතිව අන්තර්ජාලය තුළින් මුදල් ඉපයීමට නොහැකි බව.
  • මේ බව නොදන්නා 95‍% කට වැඩි පිරිසක් අන්තර්ජාලය තුළින් මුදල් ඉපයීමට ගොස් අසාර්ථක වී ඇති බව.

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට නම් නිවැරදි මඟ පෙන්වීමක් හා පුහුණුවක් අවශ්‍ය වේ


අන්තර්ජාලයේ නවීනතම ක‍්‍රමවේද භාවිතා කරමින් නිවසේ සිටම අසීමිත ආදායමක් උපයාගන්න ඔබත් කැමතිද?

එසේනම් පමා නොවන්න.
ඔබේ අසුන අදම වෙන්කරවා ගන්න.
දිවයිනේ ජනපි‍්‍රයම එක්දින වැඩමුළුව.

ඉතා කෙටි කාලයක් තුළ දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් අතිසාර්ථක කළ දැවන්තම වැඩමුළුවට සහභාගි වී වෙනස වටහා ගන්න.

contact more details banner

√ 100‍% ක්ම නිත්‍යානුකූල හා නිවැරදි ක‍්‍රම භාවිතය.
√ වංචාවලට අසුනොවී ආරක්ෂිත සමාගම් / වෙබ් අඩවි වල වැඩකරමින් මුදල් උපයන ආකාරය.
√ ලංකාවට මුදල් හා චෙක්පත් ලැබෙන අයුරු මෙහිදි පෙන්වනු ලැබේ.
√ මුදල් ලබාගැනීමට නොමිලේ USA Master Card / Online Bank Account

අපගේ වැඩමුළුවට සහභාගි වීමෙන් Scam හා Hacker වැඩසටහන් වලින් ආරක්ෂා වී මුදල් උපයන ආකාරය ගැන මනා අවබෝධයක් ලබා ගත හැකි බව අපි ස්ථීර කරමු. එසේම නිවැරදිම මඟ පෙන්වීමක් ලබාගත හැක්කේ ද අප ආයතනයෙන් පමණි.

ලොව අන්තර්ජාලයෙන් මුදල් උපයන ක‍්‍රම කොපමන ඇතත් මේ සියල්ලෙන් මුදල් උපයන්න ඔබට නොහැකිය. යල් පැනගිය ක‍්‍රම තුළින් මුදල් උපයන්න ගොස් ඔබේ කාලයත් මුදලුත් විනාශ වේ. අතිසාර්ථකව මුදල් ඉපයීය හැකි සියළුම ක‍්‍රම අප සතුය. මෙම ක‍්‍රම මඟින් අපද මුදල් උපයන්නෙමු. මෙවන විට සත්‍ය ලෙසම මුදල් උපයන Account එදිනට ඔබට දැකිය හැක. නිවැරදිම ක‍්‍රම අප සතු බැවින් මුලාවන්ට අසු නොවන්න.


Workshop Content – වැඩමුළුවේ අන්තර්ගතය

Internet Technology & Email

» Efficient Surf Methods, Email Secrets, Web Statistics, Identification Methods of Legitimate Web Sites, Internet Secure ඇතුළු වටිනා රහස් රැසක්
» Scam හා Hacker වැඩසටහන්, වෙබ් අඩවි හදුනා ගැනීම සහ ආරක්ෂා වීම.
» අන්තර්ජාලයේ නව තාක්ෂණය භාවිතා කර ලොව මුදල් උපයන ක‍්‍රමවේදයන්.
» යල් පැනගිය මුදල් උපයන ක‍්‍රමවේද යනු මොනවාද?
» නිවැරදිව E-mail ගිණුමක් සෑදීම.

Money Withdrawal Methods

» ලොව ප‍්‍රධානතම ජාත්‍යාන්තර Online බැංකු ගිණුම්
» අප වැඩ කරන විදේශ සමාගම් හා වෙබ් අඩවි වලින් ලැබෙන මුදල් අන්තර්ජාල බැංකු ගිණුම් වෙත ලබා ගැනීමත්, එමගින් ලංකාවට Cheque / Bank Account හෝ Credit Card වලට මුදල් ලබා ගන්නා ආකාරය.
» මුදල් ලබා ගැනීම සඳහා USA Master Card පතක් ද නොමිලේ ලබාගත හැක. මෙමගින් ලංකාවේ ඕනෑම ATM යන්ත‍්‍රයකින් මුදල් ලබාගැනීමට පුළුවන.

Data Entry

» ලොව හොඳම Data Entry සමාගම් හා එම Data Entry සමාගම්වල නොමිලේ ලියාපදිංචි වී Word / Excel / Type Setting / Graphics / Logo Design / Copy & Paste / Form Filling / Accounting වැනි Jobs ලබාගන්නා ආකාරය.

Genuine PTC (Paid to Click), PTR (Paid to Read), PTS (Paid to Surf), Email Read

Ads Click කිරීමෙන් වෙළඳ දැන්වීම් නැරඹීමෙන්, E-mail කියවීමෙන් මුදල් ඉපයීම.

Buying & Selling

අපට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් අන්තර්ජාලය හරහා ඉතා අඩු මුදලට මිලදී ගැනීම හා ආරක්ෂිතව නිවසටම ගෙන්වා ගන්නා ක‍්‍රම. අන්තර්ජාලය හරහා නොමිලේම අපගේ භාණ්ඩ හෝ සේවා විකිනීමෙන් මුදල් ඉපයීම.
» Online Buying
» Online Selling
» Online-Auctions

Affiliate Marketing

වෙනත් ආයතනවල භාණ්ඩ හෝ සේවා අන්තර්ජාලය තුළ විකිණීමෙන් මුදල් ඉපයීම හා ඒ සඳහා ලොව භාවිතා වන දියුණු ක‍්‍රමවේද.
» Best Affiliate Marketing Web Site
» Storefront
» Google Adword

Online Web Site Designing - වෙබ් අඩවියක් හරහා මුදල් ඉපයීම

» නොමිලේම වෙබ් අඩවියක් නිර්මාණය කිරීම හා එමගින් මුදල් උපයන ක‍්‍රම ගණනාවක්.
» අප වෙබ් අඩවි තුළ වෙනත් වෙළඳ දැන්වීම් ප‍්‍රචාරණයෙන් - Google Adsense / Adbrite
» තමන් සතු වෙබ් අඩවියක් සෙවුම් යන්ත‍්‍ර වල ප‍්‍රසිද්ධ කරන ආකාරය. - SEO, Web Promotion Techniques
» තමන් සතු වෙබ් අඩවියක් Google / Yahoo Search Engine වල අංක 1 ට පෙන්වීමේ ක‍්‍රම.
» Web / Email Marketing, Face book Campaign
» Online Payment Gateway System
» Banner Advertising, Classified Ads

මෙහෙයවීම: දෙස් විදෙස් පුහුණුව ලත්, වසර 5කට අධික කාලයක් අත්දැකීම් ලත්, නවීනතම තාක්ෂණ ක‍්‍රම රැසක් හදුන්වා දුන්, ආයෝජන කළමනාකරණ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම සහිත, ප‍්‍රායෝගිකව මුදල් උපයන හා එම මුදල් ලංකාවේ බැංකු ගිණුම් වලට ලැබෙන අයුරු පෙන්විය හැකි, පළපුරුදු උපදේශක මණ්ඩලයක් විසිනි.

  • වැඩමුළු ගාස්තුවඃ   රු. 2500/- (නිබන්ධනය, CD pack, Ebooks, Software ඇතුලත්ය)
  • පවත්වන දිනයඃ     සෑම සිකුරාදා දිනයකම (එක්දින වැඩමුළුවකි)
  • වේලාවඃ              පෙ.ව. 8.30 - ප.ව. 5.00
  • මාධ්‍යයඃ              සිංහල
  • සුදුසුකම්ඃ            මූලික පරිගණක හා Internet / Email දැනුම
  • පහසුකම්ඃ           සෑම අයෙකුටම වෙන්වූ පරිගනකයක් සමගින්, නවීන පරිගනක විද්‍යාගාර තුළ,                                 පළපුරුදු උපදේශක මණ්ඩලයක් විසින් 100 ප්‍රායෝගික පුහුණුව.
  • ස්ථානයඃ             WINTEL Academy, No. 304, Gamsabha Juction, Highlevel Road,                                  Nugegoda.

නොමිලේ ලබා දෙන ද්‍රව්‍යඃ

» පිටු 80ක නිබන්ධනය
» ලිපි ද්‍රව්‍ය
» පරිගණක මෘදුකාංග ඇතුළත් CD pack
» වටිනා Ebooks 30ක්
» රටවල් 130ක Satellite TV Chanel 3000ක් නැරඹිය හැකි පරිගණක මෘදුකාංගය
» Free IDD Call Software
» Free SMS Sending Software
» Email Address ලබාගත හැකි Software
» Internet Speed වැඩිකර ගත හැකි Software
» Computer Speed වැඩිකර ගත හැකි Software
» ඕනෑම Software එකක් Download කරගත හැකි Software
ඇතුළු තවත් වටිනා Software's රැසක්

අප විසින් ලබාදෙන CD ය තුළ අන්තර්ගතයන්

Web Design, Web Hosting, Domain Name, Internet පිළිබඳ දැනුම + අන්තර්ජාලය පිරික්සුමට කෙටි ක‍්‍රම (Efficient Surf Methods) + අන්තර්ජාලය භාවිතයේදී වැදගත් වන වෙබ් ලිපින (Important Web Sites) + ඊමේල් රහස් (Email Secrets) + Email Marketing + වෙබ් සෙවුම් යන්ත‍්‍ර වල ප‍්‍රසිද්ධ කරන ආකාරය (Web Promotion Techniques) + වෙබ් අඩවියක් Google / Yahoo Search Engine වල අංක 1 ට පෙන්වීමේ ක‍්‍රම + Keywords / Meta tags යොදන ආකාරය + HTML භාවිතය + එකම තොරතුර නැවත පිටපත් කර ඇති වෙබ් අඩවි සොයා ගන්නා ආකාරය + වෙබ් සංඛ්‍යාන (Web Statistics) විශ්ලේෂණය මගින් ආරක්ෂිත වෙබ් අඩවි හදුනා ගන්නා ආකාරය (Identification Methods of Legitimate Web Sites) + ක්‍රෙඩිට් කාඞ් ගණුදෙනු සදහා ආරක්ෂිත වෙබ් අඩවියක් තෝරා ගන්නා ආකාරය + නොමිලේ තමන්ගේම නමින් Social Network එකක් සාදන ආකාරය (Create Your Own Free Social Network) + තමන් සතු චැටින් ගිණුම් සියල්ල එක වෙබ් අඩවියකට ලබා ගන්නා ආකාරය + අන්තර්ජාලය හරහා ලෝකයේ ඕනෑම ස්ථානයක් (ගමක්, නගරයක් හෝ පාරක්) නිරීක්ෂනය කරන ආකාරය (Zooming Technology) + අන්තර්ජාලය හරහා නොමිලේ පත්තර බැලීම (Online News Papers) + අන්තර්ජාලය හරහා නොමිලේ පොත් පත්, සඟරා, ප‍්‍රයෝජනවත් මෘදුකාංග හා මෘදුකාංග CD's, Free Antivirus Software's, නිදහස් මෙහෙයුම් පද්ධති (Free Ebooks, Tutorials, Open Source Software & Free Software CD's, Free Antivirus Software, Free Operating Systems) නොමිලයේ ලබාගන්නා ආකාරය හා නිවසටම ගෙන්වා ගන්නා ආකාරය.

ස්ත‍්‍රී / පුරුෂ ඕනෑම අයෙකුට සහභාගි විය හැක. වයස් සීමාවක් නොමැත.
(අන්තර්ජාල බැංකු ගිණුම් ඇතුළු E-Money වෙබ් අඩවිවල ලියාපදිංචි වීම සඳහා වයස අවුඃ 18 සපුරා තිබිය යුතුය)

ඔබ ගෘහණියක් / අධ්‍යාපනය ලබන සිසුවෙක් හෝ දැනට රැකියාවක නියුතු අයෙකුනම් හෝ රැකියාවක් සොයන අයෙකුනම් දැන්ම ලියාපදිංචි වන්න.නිකරුනේ ගත කරන කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න.


How to register? - වැඩමුළුව සඳහා ලියාපදිංචි වීම

මෙම වැඩමුළුව සදහා ඔබේ අසුන කලින් වෙන් කර ගැනීම අනිවාර්ය වේ. ඒ සඳහා පහත ක්‍රම වේද තුලින් ඔබට පහසු ක්‍රමයක් තෝරා ගත හැක.

1. Direct Payment
සතියේ ඕනෑම දිනක පෙ.ව. 9.00 - ප.ව. 5.00 කාලය තුළ පහත ලිපිනයට පැමිණ, සම්පූර්ණ මුදල වන රු. 2500/- ගෙවා කලින් ඔබේ අසුන වෙන් කර ගත හැක.
- WINTEL Academy, 304 Gamsabha Juction, Highlevel Road Nugegoda -

2. Bank Deposit
අප ආයතනයේ බැංකු ගිණුමට සම්පූර්ණ මුදල වන රු. 2000/- ක් ගෙවීමෙන් (Deposit කිරීමෙන්) ඔබේ අසුන කලින් වෙන් කර ගත හැක.

Bank Account Info:
Bank: HNB - Nugegoda
Account Name: ECLAT Holdings (PVT) LTD
Account Number: 027020482931

Deposit කිරීමෙන් පසු, ඔබගේ නම, නගරය හා bank deposit slip එකේ ඇති දිනය (Date) හා TXN/DC number එක 0777 60 63 66 හෝ 0777 66 77 58 යන දුරකතන අංක වලට SMS කරන්න.
(උදාඃ Saman Perera, Nugegoda. 15-08-2012, TXN-DC10255)
අදාළ පරීක්ෂා කිරීමෙන් පසු ඔබගේ දුරකථනය වෙත ලියාපදිංචිය සනාථ කළ බවට  (registration has been confirmed) SMS එකක් පැමිණේ.

3. Dialog eZ Cash Payment
Dialog eZ Cash ගෙවීම් සඳහා 0777 66 77 58 යන අංකයට සම්පූර්ණ මුදල වන රු. 2500/= ක් Send කිරීමෙන් ඔබේ අසුන වෙන් කර ගත හැක.

4. Internet Payment Gate
Moneybookers, Paypal, Payza අන්තර්ජාල බැංකු ගිණුම් හරහා Deposit කිරීමට නම් 0777 66 77 58 අමතන්න.

contact more details banner


මිනිසුන් නොමඟ යවන ව්‍යාජ E-money

මසකට රු.100,000/=-ක් රු.150,000/=ක් ඉපයීය හැකිය යනුවෙන් මිනිසුන් නොමඟ යවන ව්‍යාජ දැන්වීම් ඔබ දැක ඇත. මෙම පුද්ගලයින් අන්තර්ජාලය හරහා කිසිදු මුදලක් උපයන්නේ නැති බව අප වගකීමෙන් පවසමු. එසේම ගිණුමට මුදල් ලැබෙන ආකාරය පෙන්නනවා යැයි කියමින් ව්‍යාජ Accounts වල ඇති මුදල් පෙන්වයි. මෙම පුද්ගලයින් හට ලංකාවේ බැංකු ගිණුම් වලට මුදල් ලැබුණු ආකාරය පෙන්වීමට හැකියාවක් නැත.

අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම අසීමිත වන අතර ඒ සඳහා මනා පුහුණුවක් අවශ්‍ය වේ.


ඔබ රැවටිලාද?

ඇතමුන් emoney / data entry යන වචන භාවිතා කරමින් බොරු කියමින් අහිංසක මිනිසුන් නොමග යවයි. Type Settings එක් පිටුවකට $1ක් $2ක් ගෙවනවායැයි පවසයි. භාරගත් Job එක කරන්න කලින් Advanced එකක් ගෙවන බව පවසයි. එකවර Jobs 5 - 10ක් දෙන බව පවසයි. සීමිත රැකියා සංඛ්‍යාවක් ඇති බවද පවසයි. ඇතැම් පුද්ගලයින් පවසන මෙවැනි දේ නිසා අසන්නා තුළ ඒ පිළිබඳව බලාපොරොත්තු සහිත චිත‍්‍රයක් මැවෙයි. මෙයින් උපරිම ප‍්‍රයෝජනය ගන්නා එම වංචාකාරී පුද්ගලයින් අහිංසක මිනිසුන්ගේ මුදල් කොල්ලකයි. ඔවුන් විසින් බොරු කියමින් මේ විදිහට හැසිරෙන්නේ රු. 5000ක් ගෙවා ඔවුන්ගේ වැඩමුළුවලට සහභාගි කරවා ගැනීමටයි.Data Entry Jobs සඳහා ලොව විශාල තරඟකාරිත්වයක් පවතී. එමනිසා Data Entry Jobs තුලින් විශාල ලෙස මුදල් ඉපයීය නොහැක. Data Entry / Type setting සඳහා මෙවැනි මුදලක් කිසිම විටෙකත් ගෙවන්නේ නැත. මෙවැනි දේ වලට නොරැවටෙන්න.

ඇතැම් E-money දැන්වීම් වල මුදල් උපයන්නන් ලෙස ව්‍යාජ පුද්ගලයන්ගේ ජයාරූප පෙන්වා තිබේ. අප කළ සමීක්ෂණයකදී හෙලිවූයේ මේ අය සැබෑ පුද්ගලයන් නොවන බවයි. එනම්, මුදල් උපයන්නේ නැති ව්‍යාජ පුද්ගලයන් බවයි. මේ බව ඔප්පු කළ හැකි සාධක අවශ්‍ය තරම් අප සතුව ඇත.

Bux.to (www.bux.to), A.W. Surveys (www.awsurveys.com), BUXINC (www.buxinc.com) මෙම වෙබ් අඩවි 100‍% ක්ම Scam හෙවත් වංචා සහගත වෙබ් අඩවි වේ. මෙම වෙබ් අඩවි වලින් කිසිදු මුදලක් ඔබට ගෙවන්නේ නැත. වර්තමානය වන විට බොහෝ පිරිසක් මෙම වෙබ් අඩවි වල වැඩ කරමින් සිටින අතර තවත් බොහෝ පිරිසක් වැඩ කර මුදල් ලංකාවට ලැබෙනකම් බලා සිටිති. නමුත් මෙම වෙබ් අඩවි වලින් කිසිදු ගෙවීමක් ඔබට කරන්නේ නැත. මෙවැනි Scam හෙවත් වංචා සහගත වෙබ් අඩවි 10,000කට වැඩි List එකක් අප සතුව ඇති අතර සීදුව ප‍්‍රදේශයේ E-money ගුරුවරයෙක්යැයි කියාගන්නා ව්‍යාජ පුද්ගලයෙක් මෙම වැරදි ක‍්‍රම අහිංසක මිනිසුන්ට උගන්වා ඔවුන් නොමග යවා ඇත. තවද වෙළඳපොළේ අලෙවිය සඳහා ඇති ඇතැම් CD/DVD වලද මෙම වංචා සහගත වෙබ් අඩවි දක්නට ඇත.මෙවැනි පුද්ගලයන් නිසා මේ වන විට විශාල පිරිසක් E-money කරන්න ගොස් අනාථව සිටිති.


පැය කිහිපයකින් ඔබගේ ගිණුමට මුදල් ලබා ගත හැකිද?

’’පැය කිහිපයකින් ඔබගේ ගිණුමට මුදල් ලබා ගත හැක’’ පුවත්පත් දැන්වීම් වල සඳහන් මෙවැනි වදන් සත්‍යයෙන් තොරය. ක‍්‍රම 6කින් ලංකාවට මුදල් ගෙන්වා ගත හැක. නමුත් අවම වශයෙන් දින 2ක් (පැය 48ක්) ගතවේ. ඔබ ලංකාවට මුදල් ගෙන්වා ගන්නෙ Cheque පතකින් නම් ලංකාවට Cheque පත ආ පසු එය ලංකාවේ බැංකුවකින් මාරු කර ගැනීමට දින 21ක කාලයක් ගතවේ. ඇතමුන් පවසන පරිදි Cheque පත බැංකුවට දුන් පමණින් හෝ දින 5කින් 10කින් මාරු කර ගත නොහැක. Cheque පතකින් මුදල් ගෙන්වා ගැනීමට වඩා පහසු ක‍්‍රමයක් අනුගමනය කළ යුතුය.


රජයේ ලියාපදිංචි ආයතනයක් යනු කුමක්ද?

ව්‍යාපාර කටයුතු සඳහා, යම් යම් අරමුණු වෙනුවෙන් ආයතන ලියාපදිංචි කිරීමට අවශ්‍ය වේ. ඕනෑම පුද්ගලයෙකුට ව්‍යාපාරයක් වෙනුවෙන් ආයතනයක් ලියාපදිංචි කිරීමට හැකියාව ඇත. ව්‍යාපාරයක් ලියාපදිංචි කළ පසු ලියාපදිංචි අංකයක් ලැබේ. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක ව්‍යාපාරයක් ලියාපදිංචි කළ පමණින් හෝ ලියාපදිංචි අංකයක් ලැබුනු පමණින් ආයතනයක් නීත්‍යානුකූල වන්නේ නැත. සක්විති රණසිංහ ව්‍යාපාරයද ලියාපදිංචි අංකයක් සහිත ව්‍යාපාරයකි. නමුත් නීත්‍යානුකූල නැත. Emoney පාඨමාලා සඳහා ලංකාවේ කිසිදු ආයතනයක් ලියාපදිංචි කර නැත. එසේ ලියාපදිංචි වනවානම් වෘත්තීය පුහුණු අධිකාරියේ හෝ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ ලියාපදිංචි කළ යුතුය. Emoney වැඩමුළු ඉහත ආයතන වල ලියාපදිංචි කරන්නේ නැත.

ඇතැමුන් මෙය වෘත්තීය පුහුණු වැඩමුළුවක් ලෙස හෝ තමන්ගේ ආයතනය වෘත්තීය පුහුණු ආයතනයක් ලෙස හදුන්වයි. එය නීත්‍යානුකූල නැත. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක ලියාපදිංචි කරන ව්‍යාපාරයක් / ආයතනයක් වෘත්තීය පුහුණු ආයතනයක් වන්නේ නැත.

එවැනි ආයතන ගැන ඔබට වැඩි විස්තර දැනගැනීමට හෝ දැනුම් දීමට අවශ්‍යනම්:
වෘත්තීය පුහුණු අධිකාරිය :(VTA) - 011 2 595992 / 011 2 596516 / 011 2 596517
තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාව :(TVEC) - 0115349291 - 0115349291


Emoney උගන්වන ගුරුහොරු

මෙයට වසර 3කට පමණ ඉහත කාලයකදී අප ආයතනයේ සාමාජිකයෙක් පුවත් පතක තිබු Emoney උගන්වන දැන්වීමකට කථා කළා. Phone එකට Answer කළේ ගැහැණු ළමයෙක්. වැඩමුළුව පැවත්වන්නේ නාරාහේන්පිට IPM නැමැති මානව සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ බවත් වැඩමුළුව මෙහෙයවන්නේ එම ආයතනයෙන් බවත් උගන්වන ගුරුවරයා විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙකු බවත් එම ආයතනයේද IT ගුරුවරයෙකු බවත් පැවසීය. තවත් විස්තර විමසීමේදී පවසා සිටියේ එම වැඩමුළුව නාරාහේන්පිට වෘත්තීය පුහුණු ආයතනයත් සමග සම්බන්ධව මෙම වැඩමුළුව කරන බවයි.

ඒ කථාවට අහුවුනු අප සාමාජිකයා එම වැඩමුළුවට සහභාගි වුනා. ඒ වගේම එම කථාවට රැවටුනු තවත් පිරිසක් එම වැඩමුළුවට සහභාගි වී සිටියා.

වැඩමුළුව පටන්ගෙන ටික වේලාවකින් අප සාමාජිකයාට තේරුම් ගියා ඔහු උගන්වන වෙබ් අඩවි Scam හෙවත් වංචා සහගත වෙබ් අඩවි බවත් මුදල් උපයන්න නොහැකි වෙබ් අඩවි බවත්... ඔහුගෙන් ප‍්‍රශ්න අසන පුද්ගලයන්ට සැර කරන, බැන වදින ස්වභාවයක් තිබුනු නිසා මෙම වැඩමුළුවේදී කවුරුත් ප‍්‍රශ්න අහන්න ගියෙ නැහැ. Emoney / Data entry වලින් මුදල් උපයන පුද්ගලයෙක් ලෙස ගැහැණු ළමයෙක් ඉදිරිපත් කළා. පැය 03ක් පමන වැඩමුළුව පැවත්වුනා.

පසුව කළ සොයා බැලීමකදී හෙලිවුනේ Phone එකට Answer කළ ගැහැණු ළමයා;Data entry වලින් මුදල් උපයන්නෙක් ලෙස ඉදිරිපත් කළ ගැහැණු ළමයාත් එකම කෙනෙක් බවත්, ඇය වැඩමුළුවේ ව්‍යාජ ගුරුවරයාගේ සහෝදරිය බවත් . ඇය ද කිසිදු මුදලක් අන්තර්ජාලය හරහා Data Entry වලින් උපයා නැති බව වගකීමෙන් පවසන අතර ඇයද මෙම වංචාවට හවුල්ය.

එසේම අප සාමාජිකයාට සැකයක් මතුවීම නිසා IPM ආයතනයෙන් එම වැඩමුළුව ගැන විමසීමේදි එම ආයතනයෙන් පවසා සිටියේ එම වැඩමුළුවට එම ආයතනයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් වැඩමුළුවට සම්බන්ධ පුද්ගලයන් පැය 03කට මුදල් ගෙවා එම ආයතනයේ ශාලාවක් වෙන් කර ගත් බවත්ය. නාරාහේන්පිට වෘත්තීය පුහුණු ආයතනයෙන් ද පැවසූවේ මෙම වැඩමුළුවට හා එයට සම්බන්ධ පුද්ගලයන් ගැන නොදන්නා බවකි.

ප‍්‍රසිද්ධ ආයතන වල නම විකුනමින් විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙකු බව අඟවමින් අවුරුදු 03ක් තිස්සේ අහිංසක මිනිසුන් රවටන මෙම ව්‍යාජ ගුරුවරයා මේ වන විට කිසිදු මුදලක් අන්තර්ජාලය හරහා උපයා නැත. අදටත් අහිංසක මිනිසුන් රවටමින් සීදුව ප‍්‍රදේශයේ වැඩමුළු පවත්වයි.

මෙය මඩ ප‍්‍රහාරයක් නොවේ. යම් කිසි පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් මඩ ප‍්‍රහාර එල්ල කිරීම අප ප‍්‍රතිපත්තිය නොවේ. නමුත් Emoney / Data entry  වැරදි ක‍්‍රම උගන්වමින් මිනිසුන් මුලා කිරීම, අහිංසක මිනිසුන් නොමග යවනව නම් එය වැරදි වැඩකි. මෙම ව්‍යාජ පුද්ගලයන්ගෙන් ඉගෙන ගත් දහස් සංඛ්‍යාත පිරිසක් අපට ඔවුන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කර ඇත. එම පිරිසෙන් අඩුම වශයෙන් සියයකට වැඩි පිරිසකට අප ආයතනයෙන් නොමිලේ උගන්වා ඇත.


වෙනත් ආයතන / ගුරුවරුන් වැඩමුළුවලට රු. 5000ක් පමන අය කරද්දී අප ආයතනය රු. 1500ක් වැනි අඩු මුදලකට වැඩමුළු පවත්වන්නේ ඇයි?

ඇත්ත වශයෙන්ම මෙවැනි අඩු මුදලකට වැඩමුළු පැවත්වීම නිසා අපට මේ වන විට නොයෙක් තර්ජන වලටද මුහුණ දෙන්න සිදු වී ඇත. සමහර විට මෙය වෙනත් ආයතන වලට හා ගුරුවරුන්ට පහරක් වි හැක. මෙය පහරක් වෙන වෙනත් ආයතන හා ගුරුවරුන් අප ගැන වැරදි ප‍්‍රචාරය කරමින් පවසන්නේ ඔවුනගේ Technology / Technics වැඩි බවයි. අප ළඟ තිබෙන වසර 5කට අධික අත්දැකීම්, පළපුරුද්ද, දැනුම සහ නවීනතම තාක්ෂණය සමග එම ආයතන /ගුරුවරුන් හට අප අභියෝග කරන්න කැමතියි. එසේම අපට අභියෝග කරන ඕනෑම අභියෝගයක් බාරගන්න අප සූදානම්. ව්‍යාජ පුද්ගලයන්ට අසුවුනු සියයකට වැඩි පිරිසකට අප ආයතනයෙන් නොමිලේ උගන්වා ඇත. මේ සඳහා අපට යම් පිරිවැයක් දැරීමට සිදුව ඇති නිසා තව දුරටත් එය කිරීම අපහසු බැවින්,ලබාදෙන පහසුකම්වල පිරිවැය පමණක් ලබා ගනිමින් රු.1500/= වැනි අඩු මුදලකට E-money වැඩමුළුව පවත්වාගෙන යාමට අප ආයතනය විසින් අදහස් කළෙමු. මෙම වැඩමුළුව, ලංකාවේ සිදුකෙරෙන ව්‍යාජ E-Money වංචාවන්ට එරෙහිව අප කරන සමාජ මෙහෙවරකි.

අප ආයතනයේ පාඨමාලා වල අරමුණු වන්නේ

  1. දරාගත හැකි මුදලකට උපරිම දැනුමක් ලබාදීම.
  2. ග‍්‍රාමීය/නාගරික තරුණ/තරුණියන්, රැකියා සොයන අය, රැකියාවේ නියුක්ත අය, අධ්‍යාපනය ලබන සිසුන්, ගෘහණියන් ඉලක්ක කර ගනිමින් අන්තර්ජාලයේ නව තාක්ෂණික මුදල් උපයන ක‍්‍රමවේද, අන්තර්ජාලයේ වංචනික ක‍්‍රම හදුනා ගැනීම සහ ආරක්ෂා වීම, යල් පැන ගිය ක‍්‍රම, කාලය මුදල ශ‍්‍රමය ඉතිරි කර ගනිමින් මුදල් ඉපයීම සහ එම ආයතන/වෙබ් අඩවි වල ලියාපදිංචිය පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබාදීම.
  3. අන්තර්ජාලයේ නව තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන, නව තාක්ෂණයන් ගැන සොයන පුද්ගලයන් හදුනා ගැනීම සහ ඔවුනට අත්වැලක් වීම.
  4. අන්තර්ජාලයේ සිදුවන වංචාවන්ගෙන් ආරක්ෂා කර ගැනීම.